Friday, August 19, 2011

ලියන්න දෙයක් නැද්ද....?

කාලය නම් ගස් වල කොළ වේලෙනවා වගේ ගෙවිලා යනවා.....                             
                මට මේ හැම දේම දැනේනවා.මතකයි දිගටම ලියන්න හිතුවා,නමුත් ඉන්නේ වැලිකතරේ නිසා මුතු ඇටේ සොදුරු සිත් ගැන ලියන්න මට අපහසුයි වගේ දැනුනා,එත් කිසිම දිනක අමතක කරන්නේවත් අමතක වෙලාවත් නැහැ..කලින් මම ලිව පුංචි දුවට මට පුළුවන් විධියට මම සරණක් උනා,මම හිතනවා ඒ දුව ගේ හිතට යම් ආකාරයක සතුටක් ඇති කියලා.....මට ඒක ඊට වඩා සතුටක්.

...................................මගේ හිතට එන හැමදේම කැගහලා කියලා මේවා ඉෂ්ට සිද්ද කරන්න ඇතිනම් මට තවත් දෙයක් නැති තරම් මේ ලොව.මොනවා කරන්නද ? ඒකට වාසනාව මට නැහැ .සොඳුරු සිතක් හඬන තරම් මට ලියන්න ඕන නැහැ,මගේ කාලය මට වටිනවා.නොවටිනා කාලය වෙනත් අයෙකුට වටිනා කමක් අරන් දෙන ඒක තමා මගේ උත්සාහය....
              මම අයේ අලුතෙන් ලියනවා,මට ලොකු ශක්තියක් ලියන එක.තමන්ගේ හිතට එන දෙයක් මාත් එක්කලා අපිත් එක්කලා බෙදා ගන්න මම හැමෝටම ආරාධනා කරනවා.අලුත්ම අලුත් දෙයක් ගැන ඉක්මනටම ලියන්න පොරොන්දු වෙලා අදට යන්නම්.සැමට ජයෙන් ජය........

2 comments:

  1. දුක,සැප, දැනුම ආදී හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගම්මු...

    කමෙන්ටු දානකොට තියෙන "Word Verification" එක ඉවත් කරන්න. එතකොට කමෙන්ටුවක් දාන්න පහසුයි..

    ReplyDelete
  2. ස්තුතියි සොයුරේ,
    Word Verification ගැන මා කලින් දැනුවත් උනේ නැහැ,ඒක මම නිවැරදි කළා...ස්තුතියි...

    ReplyDelete